ආසියානු නෙට්බෝල් ශූරතාවලිය 2018
ආසියානු නෙට්බෝල් ශූරතාවය දිනාගත් ශ‍්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම සිංගප්පූරුවේ පැවති තරගාවලියෙන් පසුව බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලට පැමිණියේය.
කණ්ඩායමෙි නායිකාව ලෙස ගුවන් හමුදාවෙි ෆ්ලයිටි ලෙෆ්ටිනන් චතුරංගනි ජයසූරිය කටයුතු කල අතර ඇය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායමෙිද නායිකාව ලෙස කටයුතු කරයි. ඇය ජාතික කණ්ඩායමට නායකත්වය දුන් ප‍්‍රථම අවස්ථාව මෙයයි. සාජන් සූරේකා කුමාරි, සැරයන් තිළිණි වත්තේගෙදර සහ නායක ගුවන් කාන්තා දුලාංග දනංජි ද යන තිදෙනා ජාතික කණ්ඩායම නියෝජනය කලහ.
සියලු ක‍්‍රීඩිකාවන් ජාතික මට්ටමේ ඉහළ පෙළේ දක්ෂතා දක්වන්නියන් වන අතර ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවට හා සමස්ත ජාතියට මහත් ආඩම්බරයක් සහ ගෞරවයක් අත්කර දිමට සමත් විය.