
කෙළඹ ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය රෝහලේදී දන්ත වෛද්‍ය වැඩමුළුවක්
දන්ත වෛද්‍ය විද්‍යාවේ අද වන විට දියණු තාක්‍ෂණික ක‍්‍රමවේදයක් වන ”ක‍්‍රවුන් සහ බ‍්‍රිජ් වර්ක්” ක‍්‍රම මගින් දත් සැකසීම පිළිබඳ වැඩමුළුවක් පසුගියදා කොළඹ ගුවන් හමුදා දන්ත වෛද්‍ය රෝහලේදී පවත්වන ලදී. මෙහිදී යුධ, ගුවන්, නාවික හමුදාවන්හි දන්ත වෛද්‍ය තාක්‍ෂණික ශිල්පීන් සහ ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත වෛද්‍ය තාක්‍ෂණික ශිල්පීන් හට පවත්වන ලද මෙම වැඩමුළුව තුර්කියේ දන්ත වෛද්‍ය තෘක්‍ෂණික ශිල්පියෙකු වන ගොකඔග්ලු සෙරිෆ් මහතා විසින් මෙහෙයවන ලදී.
මෙම වැඩමුළුව ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අනුමැතියෙන් යුතුව විධායක දන්ත වෛද්‍ය නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්කේඑම් වීරසේකර මහතාගේ අනුදැනුම මත පවත්වන ලදී.
මෙම වැඩමුළුව ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ අනුමැතියෙන් යුතුව විධායක දන්ත වෛද්‍ය නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්කේඑම් වීරසේකර මහතාගේ අනුදැනුම මත පවත්වන ලදී.



