දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසය කුච්චවේලිහිදී නිම වෙයි
දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසය 2018 අවසාන අදියර 2018 සැප්තැම්බර් මස 26 දින කුච්චවේලිහිදී සිදු කරන ලදී. මෙහිදී ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විඡේවර්ධන මහතා ප‍්‍රධාන ආරාධිතයා වශවෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද‍්‍ර සී විජේගුණරත්න යුධ හා නාවික හමුදා අණදෙන නිළධාරීන් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මෙහෙයුමේ අවසාන අදියරේ නිරීක්‍ෂණය කිරීම සදහා එක් විය.
මෙහිදී මෙහෙයුමේ උච්චතම මොහොතේ කමාන්ඩෝ රෙජිමේන්තුව සහ විශේෂ බලකායන් විසින් සිය අවසන් ප‍්‍රහාරය මෙහෙයවමින් කුච්චවේලිහි සතුරු බලවේගයන් අල්ලා ගනිමින් කුඩා කණ්ඩායම් යෙදවීමෙන් මෙහෙයුම මෙහෙය වූ අතර ගුවන් හමුදාව හා නාවික හමුදාව ඔවුන් හා සම්බන්ධීකරණය විය.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් මෙහෙයුම් සදහා ගුවන් මගින් මුදාහැරීම්ල ගුවන් ප‍්‍රහාර සහ නිස්සාර කිරීමේද යොදා ගන්නා ලදි. 2018 ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ ගුවන් හමුදා ජේ්‍යෂ්ඨ සම්බන්ධීකාරක ලෙස ගෲප් කැප්ටන් ලසිත සුමනවීර මහතා කටයුතු කරන ලදී.