![](../uploads/news/75_nco/3.jpg)
අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
3:14pm on Tuesday 2nd October 2018
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 04 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 75 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කිරීම 2018 සැප්තැම්බර් මස 28 වන දින ගුවන් හමුදා ගුවන් පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව් එම් කේ එස් පී වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ත‍්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ හඬ අධ්‍යයන හා කළමනාකරණ දැනුම ලබා දීම සහ නායකත්ව ගුණාංග වැඩිදියිණු කිරීම මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වෙයිග පාඨමාලාව සති 11 ක පමණ කාලයක් පුරා පවත්වන ලදී. මෙම පාඨමාලාවන් ද්විත්වයම රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පවත්වන ලද අතර පාඨමාලාව අවසානයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණ සහතික පත‍්‍රයක් ප‍්‍රදානය කරන ලදී. ශ්රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 40 දෙනෙකුල කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 40 දෙනෙකුල ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 01 දෙනෙකු සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02 දෙනෙකු ගෙන් මෙම පාඨමාලාවන් සමන්විත වියග මෙහිදී 83 දෙනෙකු හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.
අංක 04 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා වශයෙන් කෝප‍්‍රල් පේ‍්‍රමරත්න සී එම් සම්මාන හිමිකර ගත් අතර අංක 75 සිංහල මාධ්‍ය පාඨමාලාවේ බලපංති සැරයන් පේ‍්‍රමචන්ද‍්‍ර සී එම් සහ කෝප‍්‍රල් ප‍්‍රනාන්දු ඩබ්ලිව් එම් එන් පිළිවෙලින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ලෙස සම්මාන දිනා ගන්නා ලදී.
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/1.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/2.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/3.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/4.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/5.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/6.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/7.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/8.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/9.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/10.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/11.jpg)
![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/12.jpg)

![Certificate Awarding Ceremony of the No. 4 and No. 75 NCO’s Management Courses](../uploads/news/75_nco/13.jpg)