ගුවන් හමුදාපතිතුමා කටුනායක කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය සිදු කරයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය පසුගිය 07 සහ 08 යන දෙදින තුල සිදුකරන ලදී.
කටුනායක කඳවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ අණ දුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කඳවුරු පරිශ්‍රයට පිළිගත් අතර දින දෙකක් පුරාවට කටුනායක කඳවුර ගුවන් හමුදාපති තුමාගේ පරික්ෂණයට ලක් කරන ලදී.
ගුවන් හමුදාව තුල විශාල වශයෙන් සැපයුම්, පරිපාලනමය, ඉංජිනේරු සේවා සහ සිවිල් ඉංජිනේරු ආදී නොයෙකුත් සේවාවන් සිදු කරන කඳවුරක් වශයෙන් කටුනායක කඳවුර හැඳින්විය හැකිය.
ගුවන් හමුදාව තුල විශාල වශයෙන් සැපයුම්, පරිපාලනමය, ඉංජිනේරු සේවා සහ සිවිල් ඉංජිනේරු ආදී නොයෙකුත් සේවාවන් සිදු කරන කඳවුරක් වශයෙන් කටුනායක කඳවුර හැඳින්විය හැකිය. එසේම අංක 04,05,10 සහ 12 වශයෙන් පියාසර බලඝණ 04ක් පිහිටා ඇති අතර පක්ෂාංගයන් ඇතුළු අනෙකුත් අංශයන් ගුවන් හමුදාපති තුමන්ගේ පරීක්ෂණයට ලක් කරන් ලදී.