වාස්තු විද්‍යඥ ජයනාත් සිල්වා මහතා කුසලතා සම්මානයෙන් පිදුම් ලබයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කදවුරේ ඉදිකර ඇති රණවිරු අනුස්මරණ ගොඩනැගිල්ලේ නිර්මාන සැලසුම සඳහා වාස්තු විද්‍යඥ ජයනාත් සිල්වා මහතා ශී‍්‍ර ලංකා වාස්තු විද්යාඥයින්ගේ ආයතනය විසින් කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් 13 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති වාස්තු විද්යාඥයින්ගේ සම්මාන ප‍්‍රධානෝත්සවයේදීය.
මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූයේ 2016 දී බංග්ලාදේශ අගා - ඛාන් සම්මානයෙන් පිදුම් ලැබූ වාස්තු විද්‍යාඥ මරීනා ටැබේසම් ය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ මහතා ඇතුළු ගුවන් හමුදා වාස්තු විද්‍යාඥයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.