
පෝලන්ත මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ නවදිල්ලියේ පෝලන්ත ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රදෙස්ලො ග‍්‍රැබ්ස්කි මහතා අතර සුහද හමුවක් 2018 ඔක්තොම්බර් මස 19 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.
ගුවන් හමුදාධීපතිතුමන් සහ ආරක්‍ෂක උපදේශකතුමන් අතර සුහද සාකච්ඡාවකින් අනතුරුව හමුව සිහිපත්වීම පිණිස සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.
ගුවන් හමුදාධීපතිතුමන් සහ ආරක්‍ෂක උපදේශකතුමන් අතර සුහද සාකච්ඡාවකින් අනතුරුව හමුව සිහිපත්වීම පිණිස සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.



