ජානාධිපති ආර්යාව ගුවන් හාමුදා සේවා පුද්ගලයින් හට 'ගුවන් විරු උපහාර' පුදකරයි.
ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කරන ලද "ගුවන් විරු උපහාර" උත්සවය 2010 ජනවාරි මස 04 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදා ඒකල කඳවුදි ගරු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයන් පවත්වන ලදි.
මෙම උත්සවයේදි 600ක් පමණ වු ගුවන් හමුදා විරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට උපහාර දැක්විම සිදු කල අතර ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය තම දේශයට කළ සේවාව වෙනුවෙන් ගුවන් විරුවකුගේ මවක් විසින් එතුමියගේ සේවාව අගය කිරිමට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නෙළුම් ගුනතිලක මැතිණිය විසින් සංදේශයක් පිරිනමමින් එතුමිය පිළිගනිනා ලදි.
මිට අමතරව අග්‍රාමාත්‍ය ආර්‍යාව වන කුසුම් වික්‍රමනායක මැතිණිය ද වැවිලි කර්මාන්ත අමාත්‍ය ආර්‍යාව වන ඉන්ද්‍රනි විරතුංග මැතිණිය සහ යුධ හමුදා,නාවික හමුදා,ශ්‍රි ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා සභාපතිනියන්ද මෙම උත්සව අවස්ථාවට සහාභාගි වන ලදි.