ගුවන් හමුදා සේවා පුද්ගලයන් සදහා ත‍්‍රිභාෂා වෙබ් අඩවියක්
2025 වසර දක්වා නවමු වැඩපිළිවලක් යටතේ ඉදිරියට යන් ගුවන් හමුදාව තම සේවා පුද්ගලයින්ගේ භාෂා දැනුම වර්ධනය කිරීමේ අභිලාසය පෙරදැරිව ත‍්‍රි භාෂා දැනුම ඉගැනුම සදහා වෙබ් අඩවියක් පසුගියදා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්  කපිල ජයම්පති මහතාගේ සුරතින් ගුවන් හමුදා ඒකල වෘර්තීය පුහුණු පාසලේ දී දියත් කරන ලදී.

මෙහිදී නවීන ක‍්‍රමයන් යටතේ මෙම අධ්‍යනයන් වෙත යොමුවීමට සේවා පුද්ගලයින් හට හැකියාව ලැබෙන ඒ අනුව සිංහල ඉංග‍්‍රීසි හා දෙමළ යන භාෂාවන් ගුවන් හමුදා ඉන්ට‍්‍රානෙට් වෙබ් අඩවිය ඔස්සේ හැදෑරීමට අවස්ථාව සැලසේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි