වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 05 වන දින පැවැත්විනි.  විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මිය  සහභාගී විය.

උද්යෝගිමත් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති වාර්ෂික විවිධ ප‍්‍රසංගය නැටුමි ගැයුමි පෙරපාසැල් සංගීතයන් මෙන්ම නාට්‍ය ඇතුලත් සිදුවීමි පෙළගස්වමින් ප‍්‍රසංගය අලංකාරවත්ව පවත්වන ලදි. තවද මෙම අවස්ථාවට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මැරිස්ටෙලා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකයින් හිගුරක්ගොඩ මූලික කදවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි