
වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව කදවුර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 09 වන දින පැවැත්විනි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මිය සහභාගී විය.
මෙම අවස්ථාවට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මැරිස්ටෙලා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකයින් දියතලාව කදවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම අවස්ථාවට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මැරිස්ටෙලා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකයින් දියතලාව කදවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.





























