අම්පාර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
අම්පාර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 13 වන දින පැවැත්විනි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මිය සහභාගී වූවාය.
මෙම අවස්ථාවට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා, සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකයින්, අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.