
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 34 වැනි සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 34වන සංවතසරය 2018 නොවැම්බර් මස 16 වන දින සමරන ලදි. කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බීඒඑම්පී බාලසුරිය නිළධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ කදවුරු සියළු නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ආගමික කි‍්‍රයාකාරකම් සහ විනෝදාත්මක කටයුතු රැසක් සංවිධානය කරන ලදි. ඒ අතර කටුකුරුන්ද තපෝවන විහාරස්ථානය ජයන්ති ළමා නිවාසය හා කටුකුරුන්ද ශාන්ත මිචෙල් දේවස්ථානය මූලික කරගනිම්න් සිදුකරනු ලැබූ ශ‍්‍රමදාන වැඩසටහන් සංවිධානය කර තිබුණි.
සංවත්සර දිනය ආම්භ කමින් අණදෙන නිළධාරී තුමන් විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් සංවිධානය කරන ලදිග අනතුරුව සියළු සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් දිවා ආහාරයත් සමග අතර සංවත්සර දිනය නිමා විය.







