අනුරාධපුර ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැම්බර් මස 21 වන දින පැවැත්විණි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහභාගී වූවාය.
ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ, නිළධාරීන් සහ දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම් අවස්ථාවට සහභාගී වූහ.