චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැම්බර් මස 19 වන දින පැවැත්විණි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පී ඩී ඒ මාරිස්ටෙලා සහභාගී වූවාය.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකාවන්, චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා, නිළධාරීන් සහ දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම් අවස්ථාවට සහභාගී වූහ.