කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ වාර්ෂික පිරිත් දේශනය සහ දානමය පිංකම
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ වාර්ෂික පිරිත් සජ්ජායනා පිංකම 2018 නොවැම්බර් මස 21 වන දින ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විණ. ඉන් අනතුරුව 2018 නොවැම්බර් මස 22 වන දින  මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පවත්වන ලදී.

කටුනායක ගුවන් හමුදා මූලික කදවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ මහතා,  ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ නිලධාරීන්, සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සිවිල් කාර්ය මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි