
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවුර මගින් සෙවා පුද්ගලයන් සදහා උපදේශන වැඩසටහනක්
මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා විසින් පවත්වනු ලැබූ උපදේශන වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 23 දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවුරේදී පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන සදහා කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු නිළධාරීන් හා සිසු නිළයන් විශාල පිරිසක් සහභාගී විය.
මෙම වැඩසටහන සදහා කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු නිළධාරීන් හා සිසු නිළයන් විශාල පිරිසක් සහභාගී විය.





