![](../uploads/news/air_cadets_complete_third_successful_year/11.jpg)
ගුවන් ශිශ්‍යභට කණ්ඩය
7:05pm on Thursday 21st October 2010
ගුවන් ශිශ්‍ය භට පක්ෂාංගය මේ මස 18-25 දක්වා හර්මන් ලූස්
අභියෝගතා කුසලානය සදහා රන්ටැඹේ ජාතික ශිශ්‍යභට බලකා කදවුරේදී තරග වැදීමට
නියමිතය.
සම්ප්‍රධායික ශිශ්‍යභට බලකා ක්‍රමවේදයෙන් මිදී මේ වන විට , පාසල් අවධියේ සිටම
යුධ,නාවික,ගුවන් අංශ වලට බෙදා පුහුණුවීම් කටයුතු සිදු කිරීම ආරම්භ කර වසර 03 වන අතර මෙය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ඇරඹි මෙය මේ වන විට ජාතික ශිශ්‍යභට බලකා අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ජී.බී.ඩබ්ලිව් ජයසුන්දරගේ අධීක්ෂනය යටතේ සිදුකරනු ලබයි.
2007 මාර්තු මස 22 වන දින ඇරඹි මෙම සංකල්පයේදී කොළඹ රාජකීය විදුහල හා ශාන්ත පීතර විදුහල මෙම ක්‍රියාවලිය සදහා මුලින්ම දායක වූ පාසල් වන අතර ක්‍රමක්
ක්‍රමයෙන් පිරිමි කණ්ඩායම් සංකල්පය වර්ධනය වූ අතර පසුව කාන්තා ශිශ්‍ය භට
කණ්ඩායම්ද මෙම ක්‍රමයට අනුවර්තනය විය.වර්තමානය වන විට පිරිමි කණ්ඩායම් 50 හා කාන්තා කණ්ඩායම් 39 ක් 2010 හර්මන් ලූස් අභියෝගිතා කුසලානය සදහා සූදානම්ව සිටී.
පෙර පරිදිම න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවීම්වල නිරත වීමට මොවුන්ට සිදුවී
ඇත. එහිදී ශාරීරික යෝග්‍යතා, පා සරඹ, අවි පුහුණුව, සිතියම් අධ්‍යනය, ප්‍රථමාධාර, රාජකාරීන් පිළිබදව දැනුම, ආත්ම විශ්වාසය නැංවීමේ ක්‍රියාවන්, නායකත්වය, ප්‍රාථමික ගිනි නිවීම, සාමාන්‍ය දැනුම මෙන්ම ප්‍රජා සේවය පිළිබදව ද මනා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනු ලැබේ.
මෙම යුධ,නාවික,ගුවන් පක්ෂාංග සැදීම නිසා එම ශිශ්‍ය භට නිලධාරී නිලධාරිනියන් හට ඉහත කී සේවාවන්ට අනුකූලව විශේෂිත පුහුණුවීම් ලබාගැනීමේ අවස්ථාවද උදාවේ. මෙහිදී දිවයින පුරා විහිදී සිටින ගුවන් හමුදා උපදේශකයන් විසින් එම ප්‍රදේශවල පාසල් වල සිටින සිසු පිරිසගේ පුහුණුවීම් කටයුතු සොයා බලයි.
මෙම ක්‍රියාවලිය ඔවුන්ගේ අනාගත ඉලක්ක සපුරා ඉදිරියට යැමට මහත් පිටුවහලක් වන අතර වර්තමානයේදී බලඝන නායක ජිනේද්‍ර රණසිංහ මග පෙන්වීම යටතේ ගුවන් ශිශ්‍ය භට පක්ෂාංගය තම අරමුණ කරා ගමන් කරයි.
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/1.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/2.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/3.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/4.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/5.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/6.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/7.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/8.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/9.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/10.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/11.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/12.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/13.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/14.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/15.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/16.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/18.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/19.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/20.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/21.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/22.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/23.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/24.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/25.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/26.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/27.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/28.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/29.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/30.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/31.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/32.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/33.jpg)
![ගුවන් ශිශ්‍යභට කණ්ඩය](../uploads/news/air_cadets_complete_third_successful_year/34.jpg)