ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
මාසිකව පවත්වන ලබන ගුවන් හමුදා මූලස්ථාන ධර්ම දේශනා මාලාවේ සැප්තැම්බර් මස ධර්ම දේශනය 2018 නොවැම්බර් මස 29 වන දින පූජ්‍යපාද බොරැල්ලේ අතුල හිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලදී.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා, ජ්‍යේෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.