ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 දෙසැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 12 පාඨමාලාව හදාරන නිළධාරීන් අමතන ලදී.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඨාධිපති මේජර් ජෙනරාල් ජේගආර්ග කුලතුංගල යුධ නාවික සහ ගුවන් පක්‍ෂාංගයන්හි ප‍්‍රධාන උපදේශකවරුන් වන පිළිවෙලින් බ්‍රිගේඩියර් ජේගසීග ගමගේ කොමඩෝර් ඩී එම් එල් ඒ දිසානායක සහ එයාර් කොමඩෝර් සී බී ලැබ්රෝයි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.