රත්මලාන ගුවන් හමුදා කඳවුරු පෙරපාසල් විවිධප‍්‍රසංගය
රත්මලාන ගුවන් හමුදා කඳවුරු පෙරපාසල් විවිධප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 05 වන දින පැවැත්විණි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා සේවා වනිතා එකකයේ කමිටු සාමාජිකාවන්, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර්එස් වික‍්‍රමරත්න, නිළධාරීන්, සෙසු නිළයන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි