
ලීඩ්ස් අන්තර්ජාතික පාසලේ 2018 ජ්‍යේෂ්ඨ විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
පානදුර ලීඩ්ස් අන්තර්ජාතික පාසලේ 2018 ජ්‍යේෂ්ඨ විවිධ ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 08 වන දින විද්‍යාල ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර පාසැල් ළමුන් විසින් වර්ණවත් පෙළපාලියකින් ගුවන් හමුදාධිපතිතුමන් වේදිකාව වෙත කැඳවාගෙන යන ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර පාසැල් ළමුන් විසින් වර්ණවත් පෙළපාලියකින් ගුවන් හමුදාධිපතිතුමන් වේදිකාව වෙත කැඳවාගෙන යන ලදී.



















