රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික අංශ එකමුතුව 2018 කායවර්ධන ශූරතාවය දිනයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික අංශ එකමුතුව විසින් 2018 ගුවන් හමුදා අන්තර් ඒකක කායවර්ධන ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහිදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොල ගුවන් හමුදා කඳවුර දෙවන ස්ථානය දිනා ගන්නා ලදී. තරඟාවළිය 2018 දෙසැම්බර් මස 17 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී නිමාවට පත්විය.
ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා කායවර්ධන සංචිත සභාපති ගෲප් කැප්ටන් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේ, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.