ගුවන් හමුදා කාන්තා බරඉසිලීමේ කණ්ඩායම 2018 ජාතික ජ්‍යේෂ්ඨ බරඉසිලීමේ ශූරතාවය දිනයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම දිවයිනේ අනෙකුත් බර ඉසිලීමේ කණ්ඩායම් පරදවමින් 2018 ජාතික ජ්‍යේෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවය දිනා ගත්හ. 2018 කණිෂ්ඨ, තරුණ සහ ජ්‍යේෂ්ඨ ජාතික බර ඉසිලිීමේ තරඟාවළිය 2018 දෙසැම්බර් මස 20 සිට 24 දින දක්වා කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී ගුවන් හමුදාව සහ නාවික හමුදාව 2018 ජ්‍යේෂ්ඨ ජාතික බර ඉසිලීමේ පිරිමි සම අනුශූරතාවයට හිමිකම් කියන ලදී. ගුවන් හමුදා කාන්තා බරඉසිලීමේ ක‍්‍රීඩිකා කෝප‍්‍රල් ගෝමස් බීඩීඑච් තරඟාවළියේ දක්‍ෂතම බරඉසිලීමේ ක‍්‍රීඩිකාව වශයෙන් සම්මාන දිනා ගන්නා ලදී.