ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම 2018 ජාතික ජීවිත බේරාගැනීමේ තරඟාවලියේ ශූරතාව දිනා ගනී
නාරාහේන්පිට පොලිස් පිහිනුම් තටාකයේදී හා ගල්කිස්ස ජීවිත බේරාගැනීමේ මූලස්ථානයේදී පසුගිය දෙසැම්බර් 28 දින  පැවති 67 වන ජාතික ජීවිත බේරාගැනීමේ තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත්විය.

මෙහිදී ගුවන් හමුදා පිරිමි කණ්ඩායම තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි