ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජනාධිපති මන්දිරයේ සම්මාන රාජකාරි භාරගනී
සම්මාන රාජකාරි භාරගනීමේ පෙළපාලිය  උත්සවත් ශී‍්‍රයෙන් 2019 ජනවාරි 01 වන දින ජනාධිපති මන්දිර පරිග‍්‍රයේ දී පැවැත්විණ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මාස තුනක් සඳහා ශී‍්‍ර ලංකා නාවික හමුදාවෙන් මෙම ජනාධිපති මන්දිර සම්මාන රාජකාරි භාර ගත්තේය. මෙම සම්මාන රාජකාරි ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ  ගුවන් හමුදා වර්ණ බලඝනය විසින් සිදු කෙරෙනු ඇත.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි