අනුරාධපුර ගුවන් හමුදා කඳවුර මගින් ප‍්‍රජා සත්කාරක සේවාවක්
අතිගරු ජනාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදාධිපති තුමන්ගේ මෙහෙයවීම මත නොච්චියාගම ඇනා ලෙච්චමී මහත්මියගේ පව්ල වෙත නව නිවසක් ප‍්‍රධානය කිරීම පසුගිය ජනවාරි මස 01 දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච් එන් අබේසිංහ මහතා අතින් සිදුවිය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කටුනායක ගුවන් හමුදා කඳවුර මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ මගපෙන්වීම මත සිදුකරනු ලදී.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු නිළධාරීන්, සෙසු නිළයන් සහ නොච්චියාගම ප‍්‍රාදේශීය ලේඛම්, ග‍්‍රාම නිළධාරින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.