වව්නියාව කඳවුර 32 වන සංවත්සරය සමරයි.
වව්නියාව ගුවන් හමුදා කඳවුර තම 32 වන සංවත්සරය ඊයේ (27) අභිමානයෙන් සැමරීය. කඳවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු රෝහිත ප්‍රනාන්දු සංවත්සර පෙළපාලිය පරීක්ෂා කරමින් 32වන සංවත්සර උත්සවාකාරයෙන් ඇරඹීය.
කඳවුරේ සියළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් වව්නියාව පොදු සුසාන භුමිය තුල
ශ්‍රමදාන කටයුත්තක් සිදු කරන ලදී.
සුහදත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා තරගයක්
සංව්ධානය කල අතර දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියල්ලන්ගේම සහභාගීත්වයෙන් සිදු විය.