![](../uploads/news/opening_water_project_19_01_2019/3.jpg)
වැසි ජලය ඉතිරි කරමින් ප‍්‍රයෝජනයට ගැනීමේ වැඩසටහනක් ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කෙරේ
4:35pm on Tuesday 5th February 2019
වැසි ජලය ඉතිරි කරමින් ප‍්‍රයෝජනයට ගැනීමේ ව්‍යාපෘතියක් පසුගිය ජනවාරි මස 19 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ස්ථාපිත කරඇති විවේකය හා විනෝදාශ්වාදය සැපයීමේ පක්ෂාංගයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සුරතින් විවෘත කරන ලදී.
චීන රජයේ ආධාරයෙන් සිදුකරණ ලද මෙම ව්‍යාපෘතිය බීජිං ටයිඩේලියන් වැසි ජල සුරැුකීමේ තාක්ෂණික සමාගම මගින් ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ වැසි ජලය ඉතිරි කරමින් වියලි කාලගුණ තත්වයන් ඇතිවූ අවස්ථාවන්හිදී ප‍්‍රයෝජනයට ගැනීමයි. මේ සඳහා කියුබික් මීටර් 100 ක වපසරියක්න් යුතු භූගත ටැංකියක් යොදා ගනී.
මෙම අවස්ථාව සඳහා විවේකය හා විනෝදාශ්වාදය සැපයීමේ පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩ එච් ඒ ඩී ඩයස් බීජිං ටයිඩේලියන් වැසි ජල සුරැුකීමේ තාක්ෂණික සමාගෙම් විදේශ අධ්‍යක්ෂක සොංලියෑන් යූ මහතා හා චතුරි ජයවීර මහත්මිය ඇතුළූ නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

![“Storm Water Harvesting” Project declared open by the Commander at SLAF Academy China Bay.](../uploads/news/opening_water_project_19_01_2019/1.jpg)
![“Storm Water Harvesting” Project declared open by the Commander at SLAF Academy China Bay.](../uploads/news/opening_water_project_19_01_2019/2.jpg)
![“Storm Water Harvesting” Project declared open by the Commander at SLAF Academy China Bay.](../uploads/news/opening_water_project_19_01_2019/3.jpg)
![“Storm Water Harvesting” Project declared open by the Commander at SLAF Academy China Bay.](../uploads/news/opening_water_project_19_01_2019/4.jpg)