ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ එ්කකය ශ‍්‍රී දළදා මාලිගා පරිශ‍්‍රයේ ගින්න සාර්ථකව මැඩපවත්වයි
පසුගිය ජනවාරි මස 22 දින ශ‍්‍රී දළදා මාලිගා පරිශ‍්‍රයේ ගින්න ඇතිවූ හදිසි ගින්නක් සාර්ථකව මැඩපැවැත්වීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ එ්කකය සමත් විය.

ස්කොඩ්රන් ලීඩර් සමරනායක මහතා නායකත්වය දුන් මෙම කණ්ඩායමට ගිනි භටයින් 04 දෙනකු සමග  හා ගිනි නිවාරන රථයක්ද සහභාගී විය

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි