ගුවන් හමුදා පාලවී කඳවුර සිය අභිමානවත් 03 වන සංවත්සරය සමරයි
පාලවී ගුවන් හමුදා කඳවුර තම 03 වන සංවත්සරය ඊයේ (01)
අභිමානවත් ලෙස සැමරීය. වැඩබලන අණදෙන නිලධාරී බලඝණ
නායකජේ.එම්.සී.ආර් ජයසුන්දර සංවත්සර පෙළපාලිය පරීක්ෂා කරමින් 32වන සංවත්සර
උත්සවාකාරයෙන් ඇරඹීය.
දෙවන ලෝක යුධ සමයේ රාජකීය ගුවන් හමුදාව හා රාජකීය නාවික බලඇණිය විසින් ප්‍රථම වතාවට ගුවන් මෙහෙයුම් සදහා ස්ථාපිත කල මෙය පුත්තලම් නගරයට ඉතාමත් සමීපව පිහිටා ඇත.2000 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නැවත ක්‍රියාකාරී තත්වයට පත් කර ගැනීමෙන් අනතුරුව අංක 05 රේඩාර් බලඝණයද මෙහි ස්ථාපිත කර කරන ලදී.
කඳවුරේ සියළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කදවුරු පරිශ්‍රය තුල රුක් රෝපන ව්‍යාපෘතියක්ද සිදු කරන ලදී.තවද,සුහදත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා තරගයක් සංව්ධානය කල අතර දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියළුම නිලයන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.