අම්පාර රජගල ප‍්‍රාථමික විද්‍යාලයේ අළුතින් ඉදිකල සනීපාරක්‍ෂක පද්ධතිය භාරදීම
අම්පාර ප‍්‍රදේශයේ රජගල ප‍්‍රාථමික විද්‍යාලයේ අළුතින් ඉදිකරන ලද සනීපාරක්‍ෂක පහසුකම් පද්ධතිය භාරදීම පසුගිය පෙබරවාරි මස 20 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුර අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්ඩබ්ආර් චන්දිම විසින් සිදු කරන ලදී.
ගුවන් හමුදාධිපතිතුමන්ගේ සහ ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂකයේ මගපෙන්වීම යටතේ අම්පාර ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා විධායක සුභ සාධක අරමුදල මගින් මේ සඳහා අරමුදල් ලබාදීම සිදු කරයි.