ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව නාමල්පුර ධම්මසිරි හිමිපාණන් විසින් 2019 පෙබරවාරි මස 21 වන දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා නිලධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.





