කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය සිය 20 වන සංවත්සරය සමරයි
පසුගිය මාර්තු මස 01 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය සිය 06 වන සංවත්සරය සමරනු ලැබීය. සැමරුම් දින පෙළපාළිය විද්‍යාලීය අණදෙන නිළධාරී තුමන් විසින් පරීක්ෂාකිරීමෙන් අනතුරුව විද්‍යාලයේ අනාගත කාර්යභාර්ය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරණ ලදී.
ගුවන් හමුදා පුහුණු ඉතිහාසය තුල මෙම කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයට හිමිවන්නේ සුවිශේසි ස්ථානයකි. මිලිටරි අධ්‍යාපනය සඳහා අන්තර්ජාතික ප‍්‍රමිතීන් ගෙන් යුතු අධ්‍යයන පාඨමාලා සඳහා නවීන පහසුකම් වලින් විද්‍යාලය සමන්විත වීම විශේෂයකි.
මෙම සැමරුම හා සමගාමීව ශ‍්‍රමදාන වැඩසටහනක් හා දානමය පිංකමක් පෙබරවාරි මස 27 හා 29 යන ත‍්‍රීකුනාමලය සාන්ත ජෝශප් වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි. මේ සඳහා විද්‍යලයේ විශාල පිරිසක් සහභාගිවිය.