![](../uploads/news/ghps_19_flagged_off/5.jpg)
20 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
4:35pm on Monday 18th March 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නොකඩවා 20 වෙනි වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2019 මාර්තු මස 01 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ විය. ගුවන් හමුදා 68 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද මෙවර පාපැදි සවාරිය අදියර තුනක් යටතේ පැවැත්වීමට නියමිත වෙයි.
එහි පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා කි.මී. 114 ක දුරකින් යුක්ත විය. තරගකරුවන් 150 දෙනෙකු පමණ පළමු දිනයේ තරගය ආරම්භ කරන ලද අතර දෙහිවල ගල්කිස්ස මහනගර සභා පාපැදි සංචිතය නියෝජනය කරනු ලබන සුරංග රණවීර 2019 ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජයග්‍රාහකයා විය. යුධ හමුදාවේ පැතුම් සම්පත් වීරසිංහ සහ වරාය අධිකාරියේ ෙෂනාල් චමෝද් ද සිල්වා පිළිවෙලින් පළමු අදියරේ දෙවන හා තුන්වන ස්ථාන දිනා ගන්නා ලදී.
එහි පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා කි.මී. 114 ක දුරකින් යුක්ත විය. තරගකරුවන් 150 දෙනෙකු පමණ පළමු දිනයේ තරගය ආරම්භ කරන ලද අතර දෙහිවල ගල්කිස්ස මහනගර සභා පාපැදි සංචිතය නියෝජනය කරනු ලබන සුරංග රණවීර 2019 ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජයග්‍රාහකයා විය. යුධ හමුදාවේ පැතුම් සම්පත් වීරසිංහ සහ වරාය අධිකාරියේ ෙෂනාල් චමෝද් ද සිල්වා පිළිවෙලින් පළමු අදියරේ දෙවන හා තුන්වන ස්ථාන දිනා ගන්නා ලදී.
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/1.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/2.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/3.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/4.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/5.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/6.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/7.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/8.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/9.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/10.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/11.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/12.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/13.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/14.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/15.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/16.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/17.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/18.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/19.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/20.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/21.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/22.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/23.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/24.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/25.jpg)
![20th Guwan Hamuda Papedi Sawariya Flaged off in front of AFHQ](../uploads/news/ghps_19_flagged_off/26.jpg)