හුලුගම ධර්මපාල ප‍්‍රාථමික විද්‍යාලයට සනීපාරක්ෂක පද්දතියක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධීපති තුමන්ගේ උපදෙසකට අනුව මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එන්කේ. තනිප්පුලිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ හුලුගම ධර්මපාල ප‍්‍රාථමික විද්‍යාලයට නව සනීපාරක්ෂක පද්දතියක් පසුගිය මාර්තු මස 01 දින සිසු අයිතියට පත්කරණ ලදී.

වර්ථමානය වනවිට මෙම පාසැලේ සිසු දරුවන් 382 ඉගනුම ලබන අතර 2018 වසරේ තාක්ෂණික විශය ධාරාවෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය හිමිකරගත් ප‍්‍රමුදිත යසස් සිසුවාද මෙම විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූවකු වීම විශේෂත්වයකි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි