ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2019 දෙවන අදියරය
ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව 20 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර 2019 මාර්තු මස 03  දින ගුවන් හමුදා අනුරාධපුර කඳවුර අසලින් කිගමි 154 ක දුරක් ගෙවා අවසාන කරන ලදී.

 මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප‍්‍රභාශ් මදුශංක  හිමි කර ගත් අතර පිළිවලින් ගුවන් හමුදාවේ මදුශංක ප‍්‍රනාන්දු  සුපර් වීල්ස් ක‍්‍රීඩා සමාජයේ  චාමික සදුන් කුමාර  දෙවන හා තෙවන ස්ථානයට පත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි