
සගවා තැබූ තවත් ආයුධ තොගයක් ගුවන් හමුදාව විසින් සොයාගැනේ
බලඝන නායක වජිර සේනාධීර අණදෙන ශ්‍රී ලංකා ගුවන්
හමුදා ත්‍රිකෝණමඩු කදවුරේ ගුවන් භටයින් වෙල්ලමුලිවයික්කාල් ප්‍රදේශයේ කල
සෝදිසි මෙහෙයුමකදී සගවා තබන ලද ආයුධ සහ පතොරම් රැසක් සොයා ගැනීමට පසුගියදා
සමත් විය.
බලඝන නායක කේ.ඒ.එන්.අයි කුමාරසිංහගේ නායකත්වයෙන් හා නියමු නිලධාරී රූපසිංහ මෙහෙයවීමෙන් මෙම ආයුධ තොගය සොයා ගැනීමට සමත් විය.
සොයාගන්නා ලද ආයුධ මෙසේය.
බලඝන නායක කේ.ඒ.එන්.අයි කුමාරසිංහගේ නායකත්වයෙන් හා නියමු නිලධාරී රූපසිංහ මෙහෙයවීමෙන් මෙම ආයුධ තොගය සොයා ගැනීමට සමත් විය.
සොයාගන්නා ලද ආයුධ මෙසේය.
මයික්‍රො වර්ගයේ පිස්තෝල | 01 |
පිස්තෝල මැගසීන | 03 |
පිස්තෝල පතුරම් | 24 |
මිමි 7.62 පතුරම් | 400 |
එම්.පී.එම්.ජී වර්ගයේ පතුරම් | 100 |
එම්පීඑම්ජී වර්ගයේ පතුරම් 100 | 01 |
ඩෙටනේටර | 180 |
මිමි 14.5 පතුරම් 100 සම්බන්දක | 08 |
අත් බෝම්බ | 06 |
ආර්ගස් වර්ගයේ අත් බෝම්බ | 02 |
ටී 82 අත් බෝම්බ | 02 |
36 වර්ගයේ අත් බෝම්බ | 01 |
12.7 පතුරම් | 06 |
Cartridges BMF-K 3304 | 33 |
පුද්ගල නාශක බෝම්බ | 03 |
ඉන්දන පිරවූ කැන් | 10
Ltrs |
ආරුල් වර්ගයේ බෝම්බ | 08 |