කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය2019 ලෝක කාන්තා දිනය සමරයි
2019 ලෝක කාන්තා දිනය සමරමින් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විශේෂ පරිත්‍යාග වැඩසටහනක් 2019 මාර්තු මස 08 වන දින ක‍්‍රියාත්මක කරන ලදී.

දොඩන්ගොඩ ”පාරමී වැඩිහිටි නිවාසයේ” වාසය කරන පුද්ගලයන්ගේ යහ පැවැත්ම උදෙසා ගෘහ උපකරණ පරිත්‍යාග කිරීමක් මෙහිදී සිදුවිය. කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් බීඒඑම්පී බාලසූරි, නිළධාරීන් කටුකුරුන්ද සේවා වනිතා ඒකකාය් සාමාජික සාමාජිකාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි