ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ඒවායේ සංවර්ධනය පිළිබඳ දේශනය
විධායක නීති අංශය මගින් ති‍්‍රවිධ හමුදා පරිපාලන හා සැපයුම් නිළධාරීන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන්  සංවිධානය කරන ලද ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ඒවායේ සංවර්ධනය පිළිබඳ දේශනයක් පසුගිය මාර්තු මස 15 දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ජනාධිපති නීතිඥ හා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විනිසුරු උපදේශක විරාජ් දයාරත්න මහතා ප‍්‍රධාන දේශකයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගීවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි