රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය සිය අභිමානවත් ප්‍රථම සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය ස්ථාපිත කර වසරක්
පිරීමේ උත්සවය අද උදැසන අභිමානවත් ලෙස සැමරීය. ගුවන් හමුදා කෞතුකාගාරයේ
අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් මලින්ද පෙරේරා කදවුරු පරිශ්‍රයේ පැවති
සංවත්සර පෙළපාලිය පරීක්ෂා කරමින් 01 වන සංවත්සරයේ වැඩකටයුතු
ඇරඹීය.
1993 වර්ෂයේ ගුවන් යානා සංරක්ෂණය හා සංරක්ෂිත ගුවන් යානා තැම්පත් කිරීම වෙනුවෙන් ආරම්භ කල මෙය පසුකාලීනව වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ අදහසක් අනුව ප්‍රදර්ෂනය සදහා නව ප්‍රදර්ෂන භාණ්ඩ එක්කරමින් 2009 නොවැම්බර් මස 05 දින නවීකරනය වූ ගුවන් හමුදා කෞතුකාගාරයක් අනාගත පරපුර උදෙසා ඉදිකර දෙන ලදී.
මෙහි පැමිනෙන නරබණ්නන් හට ගුවන් ගමන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසය මනාව පසක් කර ගැනීමට හැකි,ශ්‍රී ලංකා ධරනි තලය තුල ඇති එකම හා සුදුසුම ස්ථානය වීම මෙහි ඇති තවත් එක් විෂේශත්වයකි.
මෙම අවස්ථාව තවත් අරුත් ගැන්වීම සදහා ගන්ගොඩවිල ළමා නිවාසයේ දැරිවියන් උදෙසා දිවා භෝජන සංග්‍රහයක් ද ලබා දුන් අතර ඔවුන්ගේ මනසට නොමැකෙන මතක සටහන් එක්කරමින් කෞතුකාගාරය තුල සංචාරයක්ද මේ අතරට එක් කරන ලදී.