![](../uploads/news/carrom_championship_18_03_2019/1.jpg)
2019 "ග‍්‍රෑන්ඩ් ස්ලෑම්"කැරම් ශූරතාව ගුවන් හමුදාවට
10:00am on Monday 1st April 2019
ශ‍්‍රී ලංකා කැරම් සංචිතය මගින් සංවිධානය කරනු ලැබූ 20 වන"ග‍්‍රෑන්ඩ් ස්ලෑම්"කැරම් ශූරතාවලිය පසුගිය මාර්තු මස 16 සිට 18 දක්වා කොහුවල කැරම් සංචිත මූලස්ථානයේදී පැවැත්විණි.
කෝප‍්‍රල් පෙරේරා මෙහි පිරිමි කේවල ශූරතාවය හිමිකරගත් අතර කෝප‍්‍රල් ලියනගේ කාන්තා කේවල ශූරතාව දිනාගන්නා ලදී. මෙහිදී ගුවන් භට දිනේශ් පෙරේරා පිරිමි කේවල තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.
කෝප‍්‍රල් පෙරේරා මෙහි පිරිමි කේවල ශූරතාවය හිමිකරගත් අතර කෝප‍්‍රල් ලියනගේ කාන්තා කේවල ශූරතාව දිනාගන්නා ලදී. මෙහිදී ගුවන් භට දිනේශ් පෙරේරා පිරිමි කේවල තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.
![SLAF Men’s and Women’s Singles Carrom Champions at 20th Grand Slam](../uploads/news/carrom_championship_18_03_2019/1.jpg)
![SLAF Men’s and Women’s Singles Carrom Champions at 20th Grand Slam](../uploads/news/carrom_championship_18_03_2019/2.jpg)
![SLAF Men’s and Women’s Singles Carrom Champions at 20th Grand Slam](../uploads/news/carrom_championship_18_03_2019/3.jpg)
![SLAF Men’s and Women’s Singles Carrom Champions at 20th Grand Slam](../uploads/news/carrom_championship_18_03_2019/4.jpg)
![SLAF Men’s and Women’s Singles Carrom Champions at 20th Grand Slam](../uploads/news/carrom_championship_18_03_2019/5.jpg)