
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර මගින් ප‍්‍රජාසත්කාරක වෛද්‍ය සායනයක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 68වන සංවත්සරයට සමගාමීව මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රජාසත්කාරක වෛද්‍ය සායනයක් පසුගිය මාර්තු මස 23 වන දින ගෝමරන්කඩවල අඩම්පනේ කිවුල්කඩ විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම ප‍්‍රජාසත්කාරක වෛද්‍ය සායනය මගින් ප‍්‍රදේශෙයේ දුෂ්කර පවුල් රැුසකට වෛද්‍ය ප‍්‍රථිකාර ලබාගැනීමට හැකියාව ලැබී තිබුණි.
මෙම ප‍්‍රජාසත්කාරක වෛද්‍ය සායනය මගින් ප‍්‍රදේශෙයේ දුෂ්කර පවුල් රැුසකට වෛද්‍ය ප‍්‍රථිකාර ලබාගැනීමට හැකියාව ලැබී තිබුණි.









