ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් මහ බැංකු පරිශ‍්‍රයේ ගිනි නිවාරණ සහ ජීවිත ගලවාගැනීමේ පුහුණු වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවාරණ හා මුදවා ගැනීමේ ඒකකයේ සහය ඇතිව ශී‍්‍ර ලංකා මහ බැංකුව පරිශයේ ගිනි නිවාරණ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් 2019 මාර්තු මස 28 වන දින පවත්වන ලදී.
ගුවන් හමුදාවේ සේවා පුද්ගලයන් 33 දෙනෙකු මෙම ගිනි නිවාරණ සහ මුදවා ගැනීමේ අභ්‍යාස නිදර්ශනය සදහා සහභාගී වී සිටි අතර ප‍්‍රධාන ගිනි නිවාරණ නිළධාරී විංග් කමාන්ඩර් ආර් එම් සී ජේ කේ රත්නායක මහතාගේ හා විංග් කමාන්ඩර් ආර් එන් ඩී සේනාධීර මහතාගේ අධීක්‍ෂණය යටතේ අභ්‍යාසය සිදු විය.
මෙම නිදර්ශනය සදහා ගිනි අනතුරකින් කිසියම් පුද්ගලයෙකු මුදවා ගැනීමේ විවිධ ක‍්‍රම කඹ මගින් ගලවා ගැනීමේ සහ ඉහල සිටිනා පුද්ගලයෙකු බේරා ගන්නා ආකාරය පිළිබද උපක‍්‍රම කිහිපයක් සමගින් ඉදිරිපත් කරන ලදී. මහබැංකු ආරක්ෂක සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අතුල ජයවර්ධන (විශ‍්‍රාමික) මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.