![](../uploads/news/inter_unit_judo_29_03_2019/5.jpg)
අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2019
11:44am on Friday 5th April 2019
2019 අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2019 මාර්තු මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. එහිදී වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සහ කොළඹ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගන්නා ලදී.
මෙවර තරඟාවළිය සඳහා ජූඩෝ තරඟකරුවන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. කොළඹ ගුවන් හමුදා කඳවුර පිරිමි අනුශූරතාවය දිනාගත් අතර සහ වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල හා දියතලාව සටන් පුහුණු පාසැල කාන්තා අනුශූරතාවයේ සම ශූරයින් බවට පත්විය.
ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒඑම් ද සොයිසා මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙවර තරඟාවළිය සඳහා ජූඩෝ තරඟකරුවන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. කොළඹ ගුවන් හමුදා කඳවුර පිරිමි අනුශූරතාවය දිනාගත් අතර සහ වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල හා දියතලාව සටන් පුහුණු පාසැල කාන්තා අනුශූරතාවයේ සම ශූරයින් බවට පත්විය.
ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒඑම් ද සොයිසා මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/1.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/2.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/3.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/4.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/5.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/6.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/7.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/8.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/9.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/10.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/11.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/12.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/13.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/14.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/15.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/16.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/17.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/18.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/19.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/20.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/21.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/22.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/23.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/24.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/25.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/26.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/27.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/28.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/29.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/30.jpg)
![RTS Vanni and Colombo Men’s and Women's Inter Unit Judo Champions 2019](../uploads/news/inter_unit_judo_29_03_2019/31.jpg)