ගුවන් හමුදා අනුරාධපුර කඳවුර 28 වන සංවත්සරය සමරයි
අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සිය 28 වන සංවත්සරය අද උදැසන (09) චාම් ලෙස සමරනු ලැබීය.

ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන අනුරාධපුර රාජධානිය තුල පිහිටා ඇති ගුවන් හමුදා අනුරාධපුර කදවුර, නිමාවූ මානුෂීය මෙහෙයුම් සමයේ සංකීර්ණ හා දැවැන්ත ගුවන් මෙහෙයුම් මෙහෙයවීමට සමත් වූ මද්‍යස්ථානයක් ලෙස සිය දායකත්වය ලභාදීම මෙහි ඇති විශේෂත්වයකි.

සංවත්සරය සැමරීම සදහා  ක්‍රීඩා තරගයක් පැවැත් වූ අතර, දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියල්ලන්ගේම සහභාගීත්වයෙන් සිදු විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි