අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 06 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 77 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කිරීම 2019 මා්රතු මස 29 වන දින ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේ ඒ එල් රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ත‍්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ අධ්‍යයන හා කළමනාකරණ දැනුම ලබා දීම සහ නායකත්ව ගුණාංග වැඩිදියිණු කිරීම මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වෙයිග පාඨමාලාව සති 11 ක පමණ කාලයක් පුරා පවත්වන ලදීග මෙම පාඨමාලාවන් ද්විත්වයම රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පවත්වන ලද අතර පාඨමාලාව අවසානයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණ සහතික පත‍්‍රයක් ප‍්‍රදානය කරන ලදීග ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 39 දෙනෙකුල කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 43 දෙනෙකුල ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් මෙම පාඨමාලාව සඳහා සහභාගී විය. මෙහිදී 84 දෙනෙකු හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.
අංක 06 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා වශයෙන් සැරයන් විජේවීර ටී එම් ගිණුම් සහකාර සම්මාන හිමිකර ගත් අතර අංක 77 සිංහල මාධ්‍ය පාඨමාලාවේ බලපංති සැරයන් ප‍්‍රසංග එම් ඩබ්ලිව් එන් පරිඝනක තාක්ෂණ ශිල්පී සහ කෝප‍්‍රල් චමිලානි ටී එච් එන් කාන්තා හෙද පිළිවෙලින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ලෙස සම්මාන දිනා ගන්නා ලදී.