2019 අන්තර් ඒකක දැල්පන්දු ශූරතාවය දියතලාව සටන් පුහුණු පාසලට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය ලකුණු 35-12 කින් පරාජයට පත්කරමින් දියතලාව සටන් පුහුණු පාසල 2019 අන්තර් ඒකක දැල්පන්දු ශූරතාවය දිනා ගැනීමට 2019 අපේ‍්‍රල් මස 09 වන දින සමත් විය. තරඟාවළිය කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
චීනවරාය විධ්‍යාපීඨයේ කාන්තා කැඩෙට් නිළධාරිනී කෲෂ් එස් අයි ඩී දක්‍ෂතම පන්දු විදින්නිය ලෙස සම්මාන දිනා ගනු ලැබූ අතර දක්‍ෂතම ආරක්‍ෂක ක‍්‍රීඩිකාව වශයෙන් දියතලාව සටන් පුහුණු පාසලේ ආධුනික ගුවන් කාන්තා වික‍්‍රමරත්න පී සී ඩී සම්මාන දිනා ගන්නා ලදී. දක්‍ෂතම පිටිය මැද කී‍්‍රඩිකාව වශයෙන් දියතලාව සටන් පුහුණු පාසලේ නායක ගුවන් කාන්තා පූජානී ඒ කේ ඩී ඩී සම්මාන දිනා ගත්තාය.
2018 අන්තර් ඒකක දැල්පන්දු තරඟාවළියේ දැල්පන්දු රැජිණ ලෙස දියතලාව සටන් පුහුණු පාසලේ ආධුනික ගුවන් කාන්තා පෙරේරා එල් ආර් ඩී කිරුළු පැළඳුවාය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනා්මා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. ගුවන් හමුදා දැල්පන්දු සංචිත සභාපතිනී ගෲප් කැප්ටන් සුරේඛා ඩයස් නිළධාරීන් ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.