ජේෂ්ඨ කරාටේ ශුරතාවය ගුවන් හමුදාවට.....
9:18am on Saturday 13th November 2010
වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ගෘහස්ථ ක්‍රීඩා පිටියේ
ඊයේ (11) දින පැවති 2010
කරාටේ ජාතික ශුරතා තරගාවලියේ සැම අතින්ම ශූරයින් වීමට ගුවන් හමුදා කරාටේ
කණ්ඩායමට හැකිවිය.
දින දෙකක් පුරාවට ක්‍රීඩා සංගම් 30ක, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට අදික
සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා සහභාගී වු අතර ගුවන් හමුදා කාන්තා සහ පිරිමි
කණ්ඩායම් තරගාවලිය පුරාවට පදක්කම් 33ක් ලබා ගැනීමට සමත් වුයේ රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ද සමගිනි.
ලබා ගත් පදක්කම් පහත දැක්වේ
කාත කේවල (පිරිමි )
03 වන ස්ථානය 014830 ගුවන් භට සංජීව කේ.ඒ.ආර්
කාත කණ්ඩායම් (පිරිමි )
දේවන ස්ථනය 35048 නා.ගු.භ සිබේරා ඩබ්.ඒ.ඊ
015500 ගුවන් භට රන්මිණ එම්.කේ
023200 ගුවන් භට පරාක්‍රම ඩබ්.ඒ
කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 50 පහල*
ප්‍රථම ස්ථානය 020554 ගුවන් භට තිසේරා ඩබ්.ජේ.ඩී
දෙවන ස්ථානය 018320 ගුවන් භට තිසේරා ඩබ්.කේ.ආර්
කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 55 පහල
ප්‍රථම ස්ථානය TA/27837 ගුවන් භට ගුණරත්න වී.
දෙවන ස්ථානය් 023200 ගුවන් භට පරාක්‍රම ඩබ්.ඒ
කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 60 පහල*
ප්‍රථම ස්ථානය 014830 නා.ගු.භ සංජීව කේ.ඒ.ආර්
කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 75 පහල*
දෙවන ස්ථානය 014831 ගුවන් භට ලියනාඅරච්චි එම්.එම්
තෙවන ස්ථානය් 41488 ගුවන් භට අන්තෝනිපුල්ලේ
කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 84 පහල
තෙවන ස්ථානය් 41477 ගුවන් භට ශාන්ත
කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 84 වැඩි*
තෙවන ස්ථානය් 41447 ගුවන් භට ශාන්ත
තෙවන ස්ථානය් 023214 ගුවන් භට නයනජිත්
කුමිතේ කේවල දුඹුරු පටි (පිරිමි විවෘත )
01 ස්ථානය 020558 ගුවන් භට ජයලත්
කාත කේවල (කාන්තා )
01 ස්ථානය 01413 ගුවන් කාන්තාඅ ෆායිස්
02 ස්ථානය 3005 ගුවන් කාන්තා රත්නසිංහ
03 ස්ථානය 01569 ගුවන් කාන්තා නිර්මාලී
02 ස්ථානය 020557 ගුවන් භට පෙරේරා
03 ස්ථානය 29377 නා.ගු.භ විතාන
03 ස්ථානය 32166 නා.ගු.භ සිරිනන්දන
කාතා කණ්ඩායම් (කාන්තා )
02 ස්ථානය ගුවන් හමුදාව
01413 ගුවන් කාන්තා ෆායිස්
3005 ගුවන් කාන්තා රත්නසිංහ
3008 ගුවන් කාන්තා ඉදුනිල්
කුමිතේ කේවල (කාන්තා )
කි.ග්‍රෑ 50 පහල
01 ස්ථානය 01307 නා.ගු.කා සෝමසිංහ
02 ස්ථානය 3009 ගුවන් කාන්තා දිනූශා
කි.ග්‍රෑ 55 පහල
01 ස්ථානය 2678 නා.ගු.කා සෙනවිරත්න
03 ස්ථානය 01569 ගුවන් කාන්තා නිර්මාලී
කි.ග්‍රෑ 61 පහල
01 ස්ථානය 01413 ගුවන් කාන්තා ෆායිස්
03 ස්ථානය 3005 ගුවන් කාන්තා රත්නසිංහ
කි.ග්‍රෑ 68 පහල
02 ස්ථානය 3010 ගුවන් කාන්තා ෆොන්සේකා
03 ස්ථානය 01413 ගුවන් කාන්තා අසාන්ගනී
කි.ග්‍රෑ 68 වැඩි
02 ස්ථානය 3008 ගුවන් කාන්තා ඉදුනිල්
03 ස්ථානය 01557 ගුවන් කාන්තා සේනාරත්න
කුම්තේ කේවල විවෘත දුඹුරු පටි (කාන්තා)
දෙවන ස්ථානය - 2711 නායක ගුවන් කාන්තා පෙරේරා ඒඕ එම්
කරාටේ කේවල වයස අවු. 21න් පහල කළු පටි කුම්තේ (පිරිම්)
පළමු ස්ථානය - 020556 ගුවන් භට ජයකොඩි ජේ ඒ කේ එල්
කරාටේ කේවල වයස අවු. 21න් පහල කළු පටි (කාන්තා)
තෙවන ස්ථානය - 01570 ගුවන් කාන්තා කුවේජු එම් ඩී ඩී පී