පාකිස්ථාන් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියේජිතයින් පිරිසක් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක
පාකිස්ථාන් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියේජිතයින් පිරිසක් 2019 අපේ‍්‍රල් මස 17 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එයාර් කොමඩෝර් මශ්ටෆා අන්වර් මෙම නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලැබු අතර පාකිසිථාන්, ඉරාන, නේපාල් සහ බංගලාදේශය යන රටවල් නියේජනය කරමින් හමුදා නිලධාරින් 16 දෙනෙකු මෙම අධ්‍යන චාරිකාවේ නිරත විය.
නියෝජිත පිරිසේ නායකයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති තුමන් සමග සුහද පිළිසදරක යෙදුණු අතර අන්යෝන්‍ය සහයෝගීතාවය පිලිබදව වැදගත් කරුණු රුසක් සාකච්චාවට බදුන් වූ අතර මෙම අවස්ථාව සිහිවීම පිණිස සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරණ ලදී.
ඉන් පසු ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක 1 ගෲප් කැප්ටන් තුෂාර වීරරත්න විසින් ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් ඉතිහාසය, සංවිධානය, ගුවන් බලය පරිණාමය හා ගුවන් හමුදාවේ ඉදිරි දැක්ම පිළිබදව දේශනයක් පවත්වන ලදී.ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇතුළු නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීය.